Wednesday, February 17, 2010

බයිස්කෝ​ප්lk. කොම්

මගේ බ්ලොග් එක ෆිල්ම් ව්තරක් දෙන එකක් නෙමේ. ඉතින් ඔයාලට ෆිල්ම් ගැන ව්ස්තර එක්ක ටොරන්ට් ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් වෙබ් සයිට් එකක් ගැන තමා කියන්න යන්නෙ. රන්දික තමා මටත් ඒ ගැන කිව්වෙ. ඒකෙ නම තමා බයිස්කෝප්. ඒකට ​යන්ඩ නම් මේක ඔබන්න

නියම ​ෆිල්ම් එකක්


Michael Jackson ඉතාමත් අභාග්‍ය සම්පන්න ලෙස හදිස්සියේ මිය ගියා . මේ කාලයේදී ඔහු සූදානම් වෙමින් සිටියේ ඔහුගේ අවසන් සජීවී ප්‍රසංග මාලාවට. ලොව පුරා ප්‍රදරශනය කිරීමට බලාපොරොත්තුවෙන් තිබුනු මේ ප්‍රසංගය අති විශාලයි. මේක බැලුවම ඒ බව හොඳට වැටහේවි. Michaelට ඕනෙ වුනා ඔහුගේ අවසන් ප්‍රසංග මාලාවේ පුහුණුවීම් ඔහුගේ පෞද්ගලික වීඩියෝ එකතුවට එක් කරගන්න. ඒ හේතුවෙන් රූපගත කෙරුනු දර්ශන ඉතාමත් අනර්ග්හ ලෙස එකතු කරලා, Michael Jacksonගේ සංගීතයට් ප්‍රිය කරපු, ඒ මනුස්සයාගේ ජීවිතයේ ඇත්ත දුටු ජනතාව අතරට Kenny Ortega ගෙන ගියා.

ටොරන්ට් ඩවුන්ලෝඩ් කරන අයට... ඔබන්න

ඉතින් ඉතින්


කොහොමඩ කස්ටිය? බෙන් 10 ඒලියන් පෝස් කාටුන් සීරීස් එකේ අලුත්ම එපිසෝඩ් එක බැලුවද? ටොරන්ට් එකෙන් ඩවුන්ලෝඩ් කරන අයට මෙන්න ලින්ක් එක.. ඔබන්න

සිංහල

මාත් හිතුචා සිංහ​ලෙන් මගේ බ්ලෙ​ාග් එක හදන්න ටිකක් වැඩෙ අමාරැයි. ඒත් උත්සහවන්තයා ජයගනී කියල කතාවක් තියෙනවානෙ. ඉතින් ඉදිරි​යට මාව සිංහලෙන් බලා ගන්න පුලුවන්

ශ්‍රී ලංකා ද්වාරය

ලංකා ද්වාරය(Lanka Gate) යනු ICTA(ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියොජිතායතනය) විසින් මෙහෙය වන ව්‍යාපෘතියකි. එම ආයතනයට අනුව මෙය ඉ-ශ්‍රී ලංකාවක් බිහි කිරීමේ තවත් පියවරකි. මෙම බිහිදොර මගින් එකම ස්ථානයකදී සියළුම සේවාවන් ලබා දීමට නියමිතය. මෙමගින් සියළුම රාජ්‍ය සේවා සිංහල, දෙමල ,ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම ලබා ගත හැක. තවම ඉදි වෙමින් පවතින මෙයට මේ වන විට පළමු රාජ්‍ය සේවාවද එක් කර හමාරය. එනම් අන්තර්ජාලයේ සිටම වාහන ආදායම් බලපත්‍රය අලුත් කරගැනීමේ සේවාවයි. මේ සදහා ප්‍රථමයෙන්ම www.srilanka.lk වෙබ් අඩවියේ සාමාජිකත්වය ලාබා ගත යුතුය. මම නම් තාම මෙම සේවාව ලබා ගෙන නෑ. එම නිසා මෙහි ක්‍රියාකාරීත්වය පිළිබඳ යම් අදහසක් ලබාගත නොහැකි විය. කෙසේ වෙතත් මෙය හොද පියවරක්. මේ නිසා කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් අපට බලාපොරොත්තු විය හැක. නමුත් තවම ලබා දී ඇත්තේ එක් සේවාවක් පමණි. එම නිසා මෙයින් උපරිම සේවාවක් ලබා ගැනීමට මෙම ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් අවසන් වන තෙක් අපට තව කාලයක් බලාගෙන ඉන්නට සිදු වේවි.
කෙසේ හෝ මෙම සේවා ලැබීමට දරන දිගු පෝලිම් නැති වේවා යයි අපි ප්‍රාර්ථනා කරමු.
taken from-Randika's Blog

The world famous animation movie series "Toy story" by Disney pixar is going t release their Toy story 3 movie in 16th june this year.. Click here to watch the official trailer of toy story 3.. waiting for it..

End of the world

So guys i am waiting for my o/l results.. till it coming i hope t make this blog a moderate one.. I watched the movie 2012... I am nt sure whether the end of this world comes in 2012... In randika's blog also i saw about this.. I cant imagine this

Sinhala subs.

For english and hindi movies u can get sinhala subtitles if u get connected to Randika's blog.. click here to access his blog
if u get connected in future u can have more facilities