
Michael Jackson ඉතාමත් අභාග්‍ය සම්පන්න ලෙස හදිස්සියේ මිය ගියා . මේ කාලයේදී ඔහු සූදානම් වෙමින් සිටියේ ඔහුගේ අවසන් සජීවී ප්‍රසංග මාලාවට. ලොව පුරා ප්‍රදරශනය කිරීමට බලාපොරොත්තුවෙන් තිබුනු මේ ප්‍රසංගය අති විශාලයි. මේක බැලුවම ඒ බව හොඳට වැටහේවි. Michaelට ඕනෙ වුනා ඔහුගේ අවසන් ප්‍රසංග මාලාවේ පුහුණුවීම් ඔහුගේ පෞද්ගලික වීඩියෝ එකතුවට එක් කරගන්න. ඒ හේතුවෙන් රූපගත කෙරුනු දර්ශන ඉතාමත් අනර්ග්හ ලෙස එකතු කරලා, Michael Jacksonගේ සංගීතයට් ප්‍රිය කරපු, ඒ මනුස්සයාගේ ජීවිතයේ ඇත්ත දුටු ජනතාව අතරට Kenny Ortega ගෙන ගියා.
ටොරන්ට් ඩවුන්ලෝඩ් කරන අයට... ඔබන්න
No comments:
Post a Comment